Pages

Sunday, January 22, 2012

ඤාණ කතා මල්ලි

ආයුබෝවන්ඩ!සෑහෙන  කාලෙක ඉඳල හිතා ගෙන හිටිය බ්ලොග් එකක් ලියන්න. වැඩ නැති කාලෙ නිකන් ඉඳල වැඩ වැඩි කාලෙ තමයි නමෝ විත්තියෙන් වැඩේ පටන් ගත්තෙ.හොඳයි මින් ඉදිරියට බොහෝ දේවල් කතාකරන්න හිතාගෙන ඉන්නව.